Monday, August 7, 2017

Chunichi Shimbun



ජපන් පුවත් පත් කලාව

ලොව ප්‍රභලතම රටවල් අතරින් ජපානය යනු ඉතා වේගයෙන් දියුණුවට පත් වන රටකි . කාර්මික විප්ලවයත් සමඟම මෝටර් රථ කර්මාන්තයේ විශාල ලෙස ආර්ථික ලාභ අත් පත් කර ගැනීමට ජපානයට හැකි විය . එය ඔවුන්ගේ උත්සහයෙන් ලද අනගි  ජයකි. අනෙක් රටවල් සමඟ සම සමව තරඟයේ යෙදුනු ජපානය පුවත් පත් කලාව තුළින් ද සාර්ථකත්වයක් ලැබිමට  ජපානයට හැකි වූ බව කරුණු අධ්‍යනයේදී පෙනී යයි . ඇමරිකාව , ඔිස්ටේ‍රිලියාව ,සිංගප්පූරුව යන ප්‍රභලතම රාජ්‍යන් අතර ජපානයට පුවත් පත් කලාව තුළ සුවිශේෂ ස්ථානයක් හිමි වේ. මන්ද ජපන් පුවත් පත් වලටම ආවේනික වූ පුවත් පත් ආකෘතියක් නිර්මාණය වී ඇත .


ඇමරිකානු පුවත් පත් වාර්තාකරනයට වඩා  ජපන් පුවත් පත් වාර්තාකරනය වෙනස් වේ. ජපානයේ පුවත් පත් මාධ්‍ය සම්බන්ධව විමසිලිමත්ව අධ්‍යනය කරන විට ජපානය පුරාම පැතිරුනු විශාල පුවත් පත් ප්‍රමාණයක් දැක ගත හැකිය .ප්‍රාදේශිය මට්ටමෙන් ජපන් පුවත් පත් ප්‍රකාශනය කෙරේ . මේ අතර ජපානයේ ප්‍රධානතම පුවත් පත් 5 ක් ජනතාව අතර ජනප්‍රියව ඇත . ඒවා මෙලෙස පෙළ ගැස්වීම නිවැරදිය .

x       
ශදපසමබසරස ියසබඉමබ          (ජපන් කොඩිය)

x         ඔය් ්ියස ීයසබඉමබි

x         ඔයැ ී්බනැස ීයසඉමබ

x         ඔයැ ඵ්සබසජයස ීයසබඉමබ

x         ඔයැ භසයදබ ණැස‘්ස ීයසබඉමබ


මෙම පුවත්පත් 5 කිසියම් ආකෘතියකට

 ,වේගවත් ,ක්‍රියාශීලි , යථාර්තය හා

 බැඳුනු පුවත්පත් වේ.මීට අමතරව

වාරණ පුවත්පත් ලෙස,


x         භදන්සාද ීයසපඉමබ

x         ණ්යදනම ීයසබචද

x         ක්‍යමබසජයස ීයසපඉමබ

x         ක්‍යමටදනම ීයසබඉමබ

x         භසියසබසචචදබ ීයසබඉමබ

                                    යන ආදි ලෙස දේශීය සහ කලාපීය ලෙස පුළුල් අන්දමෙන් පුවත්පත් පැතිරි යන ආකාරයක් පෙනී යයි . මේවා එකිනෙකට තරඟකාරී පුවත්පත් වේ. මීට අමතරව ඉහත සඳහන් කළ පුවත්පත් අපට වැදගත් තොරතුරු සපයනු ලබයි . ලෝකයේ අනෙක් රටවල් සමඟ බලන විට දිනෙන් දින දියුණු වෙමින් පවතින ජනමාධ්‍ය වේදයක් සහ පුවත්පත් කලාවක් ඇත .මේ නිසාවෙන්ම අප සමීක්ෂණයකට එළඹෙන්නේ නම් මෙම ජපන් පුවත්පත් වල ලක්ෂණ අනිවාරයෙන්ම අවධානයට ලක් කල යුතුය .එකිනෙකට වෙනස් ලක්ෂණ අන්තර්ගත ජපන් පුවත්පත් අධ්‍යනය කිරීම තුළින් සමාජය ,දේශපාලනය , වෙළඳ ආර්ථිකය , අන්තර්ජාතික යැවිම් , ක්‍රිඩා , මෙහි අන්ර්ගත වනු ඇත . .


ජපානයේ පලකෙරුනු විවිධ පුවත්පත් කිහිපයක ඡායාරූප මෙි ආකාරයට  දැක්විය හැකිය .ශදපසහමරස යන පුවත්පත මෙලෙස ප්‍රකාශනය වී ඇත . මෙම පුවත් පත තුළ විවිධ තොරතරු අන්තර්ගත වි ඇත .



    ලංකාවේ පුවත්පත් කලාව තුළ දැකිය හැකි ලක්ෂණ ද ජපන් පුවත් පත් තුළ දැකිය හැකිය .ඒ අතර කාටූන් මෙරට මෙන්ම ජපානයේ ද පුවත්පත් අන්තර්ගතය තුළ කාටූන් දැකිය හැකිය .
chunichi shimbun


ජපානයේ ඉතා වැදගත් පුවත්පතක් ලෙස  ක්‍යමබසජයස ීයසපඉමබ පුවත්පත හැඳින්විය හැකිය . ීයසපඉමබ යනු පුවත්පතයි. ක්‍යමබසජයස  යන පුද්ගලයා මෙම පුවත්පත ආරම්භ කොට ඇති ආකාරයක් පෙනී යයි .ප්‍රාන්ත පුවත් පත් අතුරින් ක්‍යමබසජයස ීයසපඉමබ ජනතාව අතර ජනප්‍රියව පවතියි . විශේෂයෙන්ම අයිචි ප්‍රාන්තයේ  ජනතාව මෙම පුවත්පතට ඇබ්බැහි වී ඇත . අයිචි ප්‍රාන්තායේ ජනගහනයෙන් 60% ක් ආකර්ශනය කර ගත් පුවත්පතක් ලෙස   මෙම පුවත්පත විශේෂත්වයක් උසුලයි . අයිචි ප්‍රාන්තයට අමතරව ගිෆු , නගානෝ , ෆුකුයි , ෂිගා , ඉෂිකවා , ටොයෝමා යන ආදි  ප්‍රාන්ත රැසක් තුල ජනතාව පරිහරනය කරනු ලබයි .මෙය උදෑසන සහ සවස පුවත්පත් ලෙස ප්‍රකාශන  දෙකක් නිකුත් කරනු ලැබේ. එබැවින් මෙම ජපන් පුවත්පත ලංකාවේ පුවත්පත් තුළින් විවිධත්වයක් උසුලනු ලබයි .ඔයදර්ද දවසප් මෙම පුවත්පතේ සභාපතීි වේ. එසේම මෙකී පුවත්පත තුළ සංස්කාරක ලෙස ්‍යසාැයසි් ඵ්බද කටයුතු කරයි .්‍ය්වසබැ ්‍යසනසබද යනු ඡේෂ්ඨ ලේඛක වරයාය .කළමණාකරන සංස්කාරක ලෙස කටයුතු කරනු ලබන්නේ න්‍්ිමයසර් ඕනැා් ය .මෙකී ප්‍රධානින් කලින් කලට වෙනස් වෙි . මෙම ආයතනයට වෙනමම කොඩියක් භාවිතා කරනු ලැබේ.



මෙම ඒකකය තුළින් බලාපොරෙත්තු වන්නේ  ක්‍යමබසජයස ීයසපඉමබ පුවත්පතේ ,



x         ඉතිහාසය

x         එහි ස්වභාවය

x         අන්තර්ගත තොරතුරු

x         එදා සිට අද දක්වා කතෘවරුන් ,සංස්කාරකවරු වෙනස් වූ ආකාරය


ආදිය කෙරෙහි අවධානය යොමු කිරීමටයි . ක්‍යමබසජයස ීයසපඉමබ පුවත්පත මෙලෙස විකාශනය කරන  ඇත .


ක්‍යමබසජයස ීයසපඉමබ ආරම්භය සහ විකාශනය වූයේ කෙසේ  ද?



            

ඔිනෑම පුවත්පතකට ආරමිභයක් ඇත. ක්‍යමබසජයස  පුවත්පතේ ආරම්භය සනිටුහන් වූයේ 1886 මාර්තු මාසයේදීය . මුල් කාලයේදී ඉතාමත් අඩු තාක්ෂණයකින් ආරම්භ කළ ක්‍යමබසජයස ීයසපඉමබ පසුව ක්‍රම ක්‍රමයෙන් දියුණු විය . මෙය ආරම්භ කරන ලද්දේ අයිචි ප්‍රාන්තයේ පමණි . නමුත් එය පසුව විශාල කලාපයක් කරා විසිරී පැතිරී ගිය පුවත්පතක් ලෙස දක්නට හැකි විය . මෙහි හිමිකාරිත්වය දරන්නේ ක්‍යමබසජයස ෘර්ටදබි ඊ්ිඉ්කක කණ්ඩායමයි . වසරකට වරක්  ජාත්‍යන්තර වශයෙන් පවත් වනු ලබන ඊ්ිඉ්කක  ක්‍රීඩා  තරඟාවලිය පවත්වනු ලබන්නේ මෙම කණ්ඩායම විසිනි . 1936 - 1940  මෙම පුවත්පත හැඳින්වූයේ භ්ටදහ් ීයසපඉමබ ලෙසයි . ක්‍යමඉම භසයදබ ලෙස ද  ක්‍යමබසජයස පුවත්පත හා සම්බන්ධව සඟරාවක් නිකුත් කෙරේ . ඔදර්ද ධයියසප් යනු ක්‍යමබසජයස ීයසපඉමබ හි ප්‍රකාශකයො වේ. මෙහි ආකෘතිය සැකසී ඇත්තේ ඊක්බනඑ :54ග6ජපෆ40ග65 ජප* යන ප්‍රමාණයටයි .


මෙම පුවත්පත ආරම්භ වූයේ දිනපතා පුවත්පතක් ලෙසය . අද වන විටත් මෙය උදෑසන සහ සවස පුවත්පතක් ලෙස ප්‍රකාශනය කෙරේ .මේ වන විට උදෑසන පුවත්පත් 2763602 පරිහරනය කරනු ලබයි . සවස පුවත්පත 676972 ක් කියවන බවට තොරතුරු ලැබි ඇත .  ජපානයේ ජනගහනයෙන් මිලියන 4 කට අධික ජනගහනයක්  අතර මෙම පුවත්පත පැතිර ගොස් ඇත .  මෙහි හිමිකාරිත්වය ලත් ක්‍යමබසජයස  ෘර්ටදබි ඊ්ිඉ්කක කණ්ඩායම තවල් පුවත්පත් ගණනාවක්ම නිකුත් කරනු ලැබේ. ඒ අතර ඔදනසහද ියසපඉමබ ල ක්‍යමබසජයස ීචදරඑ  විශේෂ තැනක් ගනු ලැබේ. ඇතැම් අය ක්‍යමබසජයස  පුවත්පතට ඔදනසහද ියසපඉමබ ලෙස ද  ආමන්ත්‍රනය කරයි .


ක්‍යමබසජයස ීයසපඉමබ හා සම්බන්ධ විදේශ කාර්‍යාල 13 ක් පිහිටුවා ඇත . භැඅහදන ල උ්ියසබඒබ ල ඛදබා්බ ල ඡ්රසිැ ල ඵදිජදඩැ ල ක්‍්සරද ල ඊැවසබට ල ඕසචැස ල ඵ්බසක් ල ඊ්බනදජ ල ඊ්රකසබ ල ීය්බටයස ලීසැදම ආදි ලෙස  විදේශ කාර්‍යාල 13 ක්  පිහිටුවා ඇත . මේ ආකාරයට අද දක්වා මෙම පුවත්පත විකාශනය වී ඇත . එහි අන්තර්ගතය , එහි ස්වභාවය ඊළඟ ඒකක තුළින් පැහැදිලි කෙරේ .








ක්‍යමබසජයස ීයසපඉමබ ආකෘතිය කෙබඳු ආකාරයෙන් සැකසී ඇත්ද ?



ඔිනෑම පුවත්පතක් සැකසී ඇත්තේ කිසියම් ආකෘතියකට  අනුවයි . ලංකාවේ හෝ ඇමරිකාව හෝ ලෝකයේ ඔීනෑම රටක පුවත්පතක සැකසී ඇත්තේ යම් ආකෘතියක්ට අනුවයි . සමහර විට එක් රටක පුවත්පතක අඩංගු දේ තවත් රටක පුවත්පතක් තුළ අඩංගු නොවිය හැකිය . ක්‍යමබසජයස  පුවත්පතේ  ද යම් ආකෘතියක් දැකිය හැකිය . ඒ තුළ


x       යම් යම් ප්‍රාන්ත වල කාලීන සිදුවීමි

x       කතුවරයාගේ අදහස්  - කතෘ ලිපියක් :ීය්ිැඑිම ජදක්ප*ි

x       පුවත්

ඤූ  දේශපාලන පුවත්

ප්‍රාන්ත වල විශේෂයෙන් සිදු වන දේශපාලන තොරතුරු පුවත් තුළින් ඉදිරිපත් කරනු ලබයි .

නිදසුන් :-මහ මැතිවරනයට නාම යෝජනා වලින් 10 ක් තේරි ඇති අතර 10 ක් ප්‍රතික්ෂේප වි ඇත. (ජුලි 24 )


ඤූ  ආර්ථික පුවත්


නිදසුන් :- සමාජ ආරක්ෂාව සඳහා බිලියන 670 ක් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කරන මෙන් ඉල්ලා සිටියි . වැඩි වන ජන ගහනයත් සමඟ විශ්‍රාම වැටුප් , සෞක්‍ය කටයුතු වියදම් සමාජ ආරක්ෂක මුදල් වැඩි වී ඇත .

 සමාජීය පුවත්

ඤූ  සංසකෘතික පුවත්

ඤූ  ක්‍රීඩා පුවත්


මෙම පුවත්පතේ වැඩි ලෙස අනතර්ගත වී ඇත්තේ ක්‍රීඩා තොරතුරුය . විශේෂයෙන්ම ක්‍රීඩා සඳහා වෙනමම පුවත්පතක් මෙම ආයතනය මඟින් නිකුත් කරනු ලබයි . ක්‍යමබසජයස ීචදරඑ නමින් එම පුවත්පත නිකුත් කෙරේ

ඤූ  විශේෂාංග

චිත්‍ර කතා :ාදමට්*

ප්‍රසිද්ධ චරිත පිළිබඳ ඔිපාදුප:ඨදිසච*

ඤූ  හදිසි තොරතුරු


නිදසුන් :- අගමැති හවායි වලදී රැස්විමක් ආරම්භ කොට ඇත. ජාතික අභිලාශයක් අවබෝධ කර ගැනීම හා ළඟා කර ගැනීම ට මෙම සාකචිඡාව පවත්වා ඇත .



x          ජාත්‍යන්තර තොරතුරු

නිදසුන් :- පිලිපීනය යුද්ධයෙන් බඩගින්න හා දුර්වලකම නිසා හමුදාවේ

පිරිස 70% ක් මිය ගොස් ඇත .  :ක්‍යමබසජයස ීයසපඉමබ උදෑසන පුවත්පත*

x        අහඹු පිටුව

x       අසරන ජනතාවගේ ඉල්ලීමි



මීට අමතරව   එක් එක් ඛාණ්ඩ සඳහා මෙම පුවත්පත වෙන් වී ඇත .එනමි  කාන්තාව    ,නිවස ,විවිධ සිද්ධි, සෞඛ්‍ය සංචාරය

කාලගුණය ගත් විට ,

x         රටවටා පැතිරුණු කාලගුණය

x         සතිපතා කාලගුණ වාර්ථාකරනය

x         කාලගුණික වෙනස් වීම් පිළිඉඳ දැනුම් දීම්.

x         මුහුද සම්බන්ධ තොරතුරු

x         ලෝක කාලගුණය

පහත පෙන්නුමි කරනුයේ  මෙම පුවත්පතේ දැක්වෙන ්කාළගුණ වාර්තාවකි .



කාන්තාව සමිබන්ධව ද මෙම පුවත්පත ඉතා ප්‍රසිද්ධියක් ලබා ඇත .කාන්තාව හා සමිබන්ධ ඉහුමි පිහුමි විශේෂිත ආහාර වර්ග මෙම ප්වත්පත තුළින් වාර්තා කෙරුණි .

                      
මෙි ආකාරයට විවිධ රස බොජුන් සකස් තරන ආකාරය  ඒ සමිබන්ධ ගැටළු මෙම පුවත් පත තුළින් ප්‍රකාශනය කෙරේ.

එසේම න්‍මබසදර ක්‍යමබසජයස  ලෙස කුඩා දරුවන්ට පුවත්පත සමඟ අතිරේකයක් ලබා දෙයි .







3 comments: