Tuesday, August 1, 2017

ගැහැනිය

බත්පතට දංකුඩ ය
සූරා කන
නොසෑහෙන කඳුළු
වගුරුවන
එකෙකු වෙනුවෙන් සතුට
බිළිඳෙන
ඇයයි මේ  ලොව මිනිසා

4 comments: