Tuesday, August 1, 2017

පිය සෙනෙහසක අරුත

කාෂ්ටකයට
හිරිකඩයට
නොසැලෙන නුඹ ....
කඳුලල්ලට
හසරැල්ලලට
එක සේ නුඹ ....
කාසිය ට
ජීවිතය පිදු නුඹ ....
සෙනෙහසින්
වැලඳ ගනිමි මම
අප්පච්ච්යේ  නුඹ ....



7 comments: