Tuesday, August 1, 2017

මිතුදම්

විශ්වාසය උතුම් කොට 
අවංක හදවතක් ඇතිව 
සමාජ  තත්ත්ව බිඳලා 
ජාති භේද පසෙකලා 
ජීවිතයේ ගොඩනැගෙන 
ළබැඳියාව මිතුදමයි....

5 comments: