Saturday, July 15, 2017

කඳුළු නුඹ

නෙතු අද්දර
රැඳෙන නුඹ
හිමිය සදා
හුස්ම ඇති තුරා

පිය සැලෙන
නෙතු හඬන
කඳුළු අග
ඇති සිනහව

3 comments: