නෙතු අද්දර
රැඳෙන නුඹ
හිමිය සදා
හුස්ම ඇති තුරා
පිය සැලෙන
නෙතු හඬන
කඳුළු අග
ඇති සිනහව
Saturday, July 15, 2017
Friday, July 14, 2017
පච්ච කොටමුද **********
බොහෝ රටවල මිනිස් සිරුරෙහි පච්ච කෙටීමේ සාම්ප්‍රධායික කලාවක් ඇත . සිරුරෙහි රූප හො අක්ෂර කෙටීම අප රටෙහිද පවතී . පච්ච කෙටීමේ කලාව රෝග සමනය
කිරීම සඳහාත් , භූත බලවේග තුරන් කිරීමටත් , අලංකාරය සඳහාත් සිදු කරයි . ඉන්දියානු ඇතැම් ගෝත්‍රිකයන් පාරම්පරික සිරිත් වශයෙන් සිරුරෙහි රූප කෙටීම හා සායම් තැවරීම් විශේෂ තැනක් ගනී .
රාත්‍රි කාලයේ නිදා සිටින විට ඇස ,කන ,නාසය , ආදී ශරීරයේ සිදුරු තුලින් භූත බලවේගයන් ශරීර ගත වී රෝග සාදන බවට ඇදහීමක් රතු ඉන්දියානුවන් අතර වෙති .සිරුරෙහි තැන් තැන් වල පච්ච කෙටීම විසිතුරු ලෙසත් බියකරු ලෙසත් සිදු කරයි .
ලාංකීය සමාජයේ ඇතැම් මුරණ්ඩු ඇත්තො ද මෙය සිදු කරනු ලැබේ . මෙය හුදෙක් මිනිසුන්ගේ මනස හා බැඳුණු ක්‍රියාවකි .
පච්ච කෙටූ මිනිසුන්ගේ සිත් දරුණු ඒවා බව බලන අයට සිතෙන්නට පුළුවන් . ඇතැම් අවි ආයුධ සලකුණු අත්පා ආදී තැන්වල කොටා තිබෙනවා දකින අයට බියකරු ඇති කරවයි .කඩුව ,උල් පිහිය වැනි මාරක ආයුධ වලට සමහරු කැමැත්තක් දක්වයි .
පච්ච කෙටීම මිනිසුන්ගේ ආශාව හේතුකොට ගෙන ද සිදු වේ. සමාජය අමුතු බැල්මක් මෙවැනි පච්ච කොටා සිටින පුද්ගලයන් දෙස හෙලනු දක්නා ලැබේ .නමුත් බාහිර ස්වරූපයෙන් මිනිසෙකු මෑණිය නොහැක .පච්ච කොටා ගත අයට තනිකම් දෝෂ ,ලෙඩ රෝග නැතැයි විස්වාස කරනු ලැබේ .චිත්ත ප්‍රබලතාව එයට හේතුවයි . ලක්දිව පවතින හේතුවක් නම් පච්ච කෙටීමේ වාත රෝග නිවාරණය කරයි .
කාන්තාවන්ටත් පච්ච කෙටීම අද වනවිට පිස්සුවක් වී ඇත . අහිකුණ්ඨිකයන් පච්ච කොටා ගනී . නමුත් පච්ච කෙටීම නිසා ආසාදන තත්වයන් ඇති වී ඇත .
මේ තත්ත්වය නිසා පච්ච කෙටීමේ කලාව ඉතා පරිස්සමෙන් අනුකරණය කල යුතුය . මෙය අද වනවිට රැල්ලක් වී ඇත . නමුත් එය සමාජයේ තහනමක් නොවේ .. නමුත් මිනිසුන්ගේ සිතුවිලි නිසා එවැනි මිනිසුන් මනිනු ලබන්නේ වෙනමම මිම්මක් තුළිනි ..

Thursday, July 13, 2017
අලි බලනව ද බලි බලනව ද
ඔයාල කැමතිද අලි සුරතල් බලන්න ... අද මම කතා කරන්නේ අලි බබාලා ගැන ... මිනිස් දරුවන් මෙලොවට බිහි වෙන්නේ මාස 9 ක කාලයකින් පසුවයි .මිනිස් දරුවෙක් උපන් පසුව ඇවිදිමින් කතා කරන්නේ නැත ..අලි පැටියෙකු උපත ලබන්නේ මාස 22 ක කාලයකින් පසුවයි . අලි පැටවෙක් ඉපදුණු සැනින් පාද හතරෙන් ඇවිදිමින් දස්කම් පෙන්වයි .
අද අපි කතා කරන්නේ උඩවලවට විදේශ සංචාරකයන් වැඩි වශයෙන් ඇදී එන වළවේ අලි පිළිබඳවයි .
උඩවලව අලි අනාථාගාරයේ මේ වනවිට අලි 51 පමණ සිටිනවා . ඔවුන්ගෙන් කුඩාම අලි පැංචා චූටි මැණිකේ ... චූටි මැණිකේට වයස මාස 4 යි . මේ හුරතල් පැටියාගේ අලි සුරතල් බලන්න සංචාරකයන් රැසක් ඇදී එන බව දැනගන්න ලැබුණා ..
ගිය වසරට වඩා මේ වසරේ සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් ඇත .. ලක්ෂ 58 ඉක්මවා ඇති අතර තවත් වැඩි වෙමින් පවතී ..
මේ අලි පැංචන්ට දිනකට පැය 3න් 3 ට වේල් 4ක් කිරි ලබා දෙනවා ..laktojan 2 අලි බබාලා පෝෂණය කරන්න ලබා දෙනවා ..
අනාථ වුණු අලි පැංචන්ට සෙවණක් ලබා දි මහඟු මෙහෙවරක් ඉටු කරන උඩවලව ජාතික වනෝද්‍යානයේ සේවකයන් විශාල රාජකාරියක් ඉටු කරයි ..
වසරකට අලි 100,ක් පමණ වනෝද්‍යානයට මුදා හරිනු ලබයි .
අලි සුරතල් බලනකොට හැමදේම අමතක වෙලා යනවා.. ඔවුන් කිරි බොන හැටි හරිම හුරතල් .. කිරි මදි වුණු විට පොර කලා කිරි බොන්න මේ පැංචන් හරිම දක්ෂයි .
අලි බබාලා ලෙඩ වුණාම බෙහෙත් දෙන්න දොස්තරලා 4ක් ඉන්නවා ..
මේ ආකාරයට මේ පැංචන් ජීවත් වෙනවා...
ඔන්න ඔහොමයි අපි අලි බැලුවේ .....

Subscribe to:
Posts (Atom)