Tuesday, May 16, 2017

ඇඟට වදින බෙහෙත් .....


කටට රස මුත්
ඇඟට ගුණ නැත
ගිනි පුපුරුවා
අවුලුවා  දා
නරක් වුණු ලේ
සුවපත් කරනා
අපේ කාලයේ
සැරම බෙහෙත



1 comment: