නිර්මාණයක් කරනුයේ යටි අරැතක් හෙවත් ව්‍යංගයාර්ථයකින් හෙබි වීම උචිතයි. එමෙන්ම මෙම නිර්මාණයේ ඇති " කාසි ඇති මුත්හිතේ...සෙනෙහෙ නැතුවායි තොපේ" යන පද වලින් අර්ථ දැක්වෙන්නේ සල්ලි තිබිලත් දීලා යන්නෙ නැත්තෙ හිතේ සෙනහසක් නැතුවද යන්න යැයි යාචකයා පැවසීමයි. එ් කියමනෙන්ම පැහැදිලි වෙනවා මේ යාචකයාටත් කිසිම හිතක් පපුවක් නැති බව. ඔහුට හෝ ඇයට උවමනා කාසි බව. මෙම නිර්මාණය තුලින් පාඨකයාට යාචකයන් පිලිබඳ ඇති කරනු ලබන්නෙ ඍණ සිතුවිල්ලක් පමණී.
ඇයි අක්කේ එහෙම 😞😞😞
Super
නිර්මාණයක් කරනුයේ යටි අරැතක් හෙවත් ව්‍යංගයාර්ථයකින් හෙබි වීම උචිතයි. එමෙන්ම මෙම නිර්මාණයේ ඇති " කාසි ඇති මුත්
ReplyDeleteහිතේ...සෙනෙහෙ නැතුවායි තොපේ" යන පද වලින් අර්ථ දැක්වෙන්නේ සල්ලි තිබිලත් දීලා යන්නෙ නැත්තෙ හිතේ සෙනහසක් නැතුවද යන්න යැයි යාචකයා පැවසීමයි. එ් කියමනෙන්ම පැහැදිලි වෙනවා මේ යාචකයාටත් කිසිම හිතක් පපුවක් නැති බව. ඔහුට හෝ ඇයට උවමනා කාසි බව. මෙම නිර්මාණය තුලින් පාඨකයාට යාචකයන් පිලිබඳ ඇති කරනු ලබන්නෙ ඍණ සිතුවිල්ලක් පමණී.
ඇයි අක්කේ එහෙම 😞😞😞
ReplyDeleteSuper
ReplyDeleteSuper
ReplyDelete