Monday, August 7, 2017

තොරතුරු දැනගැනීමේ පනතේ සාර්ථකත්වය


ඉන්දියාව

තොරතුරු දැන ගැනීමෙි අයිතිය උදෙසා වූ අරගලය ඉන්දියාවෙි රාජස්ථාන් ප්‍රාන්තයෙන් ආරමිභ වූ අතර වැටුප් ,රැකීරක්ෂා සහ ඉඩමි සමිබන්ධ යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් දියත් කළ ජනතා ව්‍යාපාරයක කොටසක් වශයෙන් මස්දුර් කිසන් ශක්ති සන්ගදන්  සංවිධාන ඒ සඳහා පෙරමුණ ගෙන කටයුතු කළේය . දූෂණයට එරෙහි සටන නඩු විභාග ගණනාවක සරළ ක්‍රියාවලියක් ආරමිභ වූ අතර එහි දී රජය මගින් එම ප්‍රදේශ වල ආරමිභ කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ වැදගත් ලේඛන අත් කර ගන්නා ලද අතර සියලු දෙනාටම දැන ගත හැකි පරිදි කියවන ලදි. මෙම තොරතුරු මගින් සන්නද්ධ වූ මහජනතාවට දූෂණය සමිබන්ධ සාක්ෂි එළිදරවි කර ගැනීමට හැකි විය.


“නිදසුනක් ලෙස සේවා ලේඛනයෙහි කරන ලද වැඩ සඳහා වැටුප් ගෙවන ලද අයගේ නමි යටතේ රෝගිව සිටි සේවකයන්ගේ නමිද ඇතුළත්ව තිබුණි. එම මුදල් ඇත්ත වශයෙන්ම ගසා කෑමකට ලක්ව ඇත. තවද පාසලක අලුත්වැඩියා කටයුතු සඳහා සමිපූර්ණ ගොඩනැගිල්ලක් සෑදීමට තරමි සිමෙන්ති මිලදී ගෙන තිබූබවත් ජනතාව දැන ගත්හ. ”


ඉන්දියාව තොරතුරු දැනගැනමෙි අයිතිය සඳහා වූ යෝධ ව්‍යාපාරය මෙවන් වූ සරළ බිමි මටිටමෙි කටයුතු වලින් ආරමිභ වෙි් . වසර ගණනාවක තොරතුරු දැනගැනීමේ අයිතිය සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙමින් ජනතා ප්‍රසාදය හිමිකරගෙන ඇති රටක් ලෙස ඉන්දියාව හඳුනාගත හැකි වේග මෙම තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගනු ලැබුවේ 2005 දී වන අතර දැනුවත් පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදයට අනිවාර්යයෙන්ම අවැසි බව එහි පූර්විකාවේ සඳහන් කර ඇතග ජනතාව ඉල්ලා සිටින තොරතුරු ලබා නොදෙන :ප්‍රතික්‍ෂේප කරන*ල තොරතුරු දීම ප්‍රමාද කරන සහ සාවද්‍ය තොරතුරු ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් අය කර ගත යුතු දඩ මුදල පැහැදිලිවම සඳහන් වන්නේ ද ඉන්දියානු නීතිය තුළ යග මෙම නීතියට අනුව ඉන්දියාවේ සෑම රාජ්‍ය ආයතනයක්ම මහජන තොරතුරු නිලධාරියෙකු පත්කර ගත යුතු අතර ඕනෑම පුරවැසියෙකුට අවශ්‍ය හේතු කාරණා නොදක්වා රජයේ ආයතනවලින් තොරතුරු ඉල්ලා සිටීමට අයිතියක් ඇත :යඑඑචථරැරැඅඅඅගහදමඑමඉැගජදපරැඩසන්කච්ිකඃචරැමරැ13රැඑඑණැඔීත්‍ු5ඵෑ*ග

අසාර්ථකවිමි වලින් අනතුරුව 2005 වසරේදී තොරතුරු දැනගැනීමෙි පනත නීතියක් බවට පත් විය .


බල්ගේරියාව

මුලින්ම  පාරිසරික ගැටළු වලට පමණක් සිමා වූ තොරතරු දැනගැනීම පසුව එය පුළුල් වීමක් දක්නට ලැබුණි. බල්ගේරියාවෙි තොරතුරු වෙත වඩා හොඳ ප්‍රවෙිශයක් සහ පොදු විනිවිදබාවයක් සඳහා දෙවැනි ඉල්ලීමි රැල්ලක් ඇති විය . නීතිඥායන් ,පත්‍රකලාවේිදීන් ,සමාජ විද්‍යාඥායන් සහ ආර්ථික විද්‍යාඥායන් ද ඇතුළු පුලුල් පරාසයක වූ වෘත්තිකයන්ගෙන් සමන් විත වූ ලාභ නොලබන සංවිධානයක් වන තොරතුරු වෙත ප්‍රවෙිශවීමෙි වැඩසටහන ඇති වීමතවි්සමගම මෙම ව්‍යාපාරය තවත් ප්‍රසිද්ධ විය .මෙම ව්‍යාපාරය තුල තොරතුරු දැනගැනීමෙි අයිතිය සාර්ථක වූ ආකාරයක් දක්නටට ලැබුණි .


මෙක්සිකෝව

මෙක්සිකෝවෙි තොරතුරු සඳහා ඇති ප්‍රවෙිශය පිළිබඳ විවාදය 1977 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව තොරතුරු දැනගැනීමෙි අයිතිය සහතික කිරීමත් සමඟ ආරමිභ විය . වසර 25 ක් පුරාවට එම ප්‍රතිපාදනය බලාත්මක කරන්නේ කෙසේද යන ගැටළුව රජය ,විද්වතුන් , සිවිල් සදාජ කණ්ඩායමි සහ මාධ්‍ය ක්‍රියාකරුවන් අතර විවාදයට ලක් විය . වසර 2000 දී වසර 70 කට පසුව ආයතනික විප්ලවීය පක්ෂය බලයෙන් ඉවත් කළ අවස්ථාවෙිදී අලුතින් පත් වූ ජනපති  වින්සන්ටි ෆොක්ස් ඔහුගේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්ථානයක් තොරතුරු වෙත ප්‍රවෙිශ වීමෙි නීති පැනවීමට ලබා දුන්නේය . සමාජ ක්‍රියාකාරින් , උගතුන් , ජන සන්නිවෙිදන හිමිකරුවන් සහ පත්‍රකලාවෙිදින්ගේ හවුලක් බිහි වූ අතර තොරතුරු දැනගැනීමෙි අයිතිය සමිබන්ධ නීතියක් ගෙන ඒම ඔවුන්ගේ අරමුණ විය



1 comment: