Monday, August 7, 2017

.ජනමාධ්‍යවෙිදින්ට තොරතුරු දැනගැනීමෙි අයිතියේ අගය

  මෙම කොටසින් විශේෂයේම ,ජනමාධ්‍යවෙිදින්ට තොරතුරු දැනගැනීමෙි අයිතියේ ඇති අගය සාකචිඡා කරයි .මෙම කොටසේ අන්තර්ගතය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ විමර්ශනාත්මක ජනමාධ්‍යවෙිදීන් කණ්ඩායමකගේ අදහස් මත පදනමි වෙි. ශ්‍රී ලංකාවෙි ඇති විමර්ශනාත්මක  පත්‍ර කලාවෙි ක්‍රියාකාරි අත්දැකීමි ග්‍රහනය කර ගැනීමත් එමෙන්ම එම විශේෂ අත්දැකීමට තොරතුරු දැනගැනීමෙි අයිතිය අදාළ කිරීමත් මෙම තොරතුරු විමසීමෙි පරමාර්ථය විය .

තොරතුරු දැනගැනීමෙි අයිතිය සාක්ෂාත් කර ගැනීමෙන් ජනමාධ්‍යවෙිදින්ට හිමි වන මූලික ප්‍රතිලාභ තුනකි .ඒවා නමි :-

    x         විශ්වාසනීයත්වය සහ නිරවද්‍යතාව
    x         සුභවාදී කථාවක්
    x         සමාජ වටිනාකම

ඩ  විශ්වාසනීයත්වය සහ නිරවද්‍යතාව

x         තොරතුරු ජාලය

තොරතුරු දැනගැනීමෙි අයිතිය  පිළිබඳ ඉල්ලීමි හරහා ජනමාධ්‍යවෙිදින් ඇති කරගන්නා සබඳතා සහ ජාලවලින් ඔවුන්ට අනාගතයේ දී පුවත් සහ තොරතුරු සඳහා විශ්වාසනීය හා නිල මූලාශ්‍ර ලබා ගත හැකිය. මෙම මූලාශ්‍ර නිල නොවන තත්ත්වයකදී වුව ද ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් විය. නිදසුනක් ලෙස මහජන තොරතුරු නිලධාරියෙකු පත් කිරීම නීතියෙන් අනිවාර්ය වන්නේ නමි , කාලයක් තිස්සේ මෙම නිලධාරින්ගෙන් තොරතුරු ඉල්ලා සිටිමි හරහා හොඳ අනුබලයක් ගොඩනගා ගෙන තිබෙන්නේ නමි මෙම නිලධාරින් ජනමාධ්‍යවෙිදින්ට ඉතා ප්‍රයෝජනවත් විය හැකිය .මහජන යහපතට හේතුවන තොරතුරු හෙළිදරවු කිරීමට ඇති බැඳියාවකට රාජ්‍ය නිලධාරින් යටත් වන බැවින් තොරතුරු දැනගැනීමෙි අයිතිය යටතේ ඇති ව්‍යවස්ථාදායක ආරක්ෂාව , එවැනි තොරතුරු අනාවරණය කිරීමට රාජ්‍ය නිලධාරින්ට ධෛර්යය සපයනු ඇත.

x         විශ්වාසනියත්වය

තොරතුරු දැනගැනීමෙි අයිතිය පිළිබඳ ඉල්ලිමි හරහා එක් රැස් කළ තොරතුරු වලින් වැඩිදුර කරුණු , සංඛ්‍යා ලේඛන සහ විස්තර  සමිබන්ධව තිබෙන තොරතුරු වඩාත් ශක්තිමත් කළ හැකිය .එබැවින් තොරතුරු දැනගැනීමෙි අයිතිය පිළිබඳ නීති සමිපාදනය , ජනමාධ්‍යවෙිදින්ගේ වාර්තා කිරීමි වලට විශ්වාසනීයත්වයක් එකතු කිරීමට අවශ්‍ය ලිඛිත සාක්ෂි ලබා ගැනීමට ඔවුන්ට පහසු කරයි . තවද , තොරතුරු දැනගැනීමෙි අයිතිය පිළිබඳ ඉල්ලීමි හරහා ගැටළු සමිබන්ධයෙන් ලැබෙන විශාල දැනුම තුළින් ජනමාධ්‍යවෙිදින්ට වඩාත් සමබර හා වගකීමි සහගත වාර්තාකරණයකට හැකියාව ලැබෙයි .

x         භාෂා බාධකය

                          තොරතුරු දැනගැනීමෙි අයිතිය , භාෂා බාධක විශේෂයෙන්ම සියළුම භාෂාවලින් ලබා ගත නොහැකි ලේඛන සමිබන්ධව මුහුණ දෙන බාධක බිඳ දැමිමට උපකාරි වෙි.නියමානුකූල තොරතුරු ඉල්ලා සිටින්නාට තොරතුරු ලබා ගත යුතු භාෂාවට ලේඛන පරිවර්තනය කිරීම තොරතුරු දැනගැනීමෙි අයිතිය ලිළිබඳ නීති සමිපාදනය මඟින් අනිවාර්ය කරයි .

x         කාර්යක්ෂමතාවය හ වලංගු කාලය

                          තොරතුරු දැනගැනීමෙි අයිතිය යටතේ තොරතුරු ඉල්ලා සිටිමිවලට බලධාරින් ප්‍රතිචාර දැක්විය යුතු බවට අපේක්ෂිත කෙටි කාලසීමාව ජනමාධ්‍යවෙිදින්ගේ කාලය ඉතිරි කිරීමට සමත් වන අතර එබැවින් වැඩි කාර්යක්ෂමතාවයක්  තහවුරු කරයි. තව ද එක්තරා ගැටළුවක් මාධ්‍ය තුළ වෙිගයෙන් ප්‍රචලිත වන වෙිලාවකදී ඒ සමිබන්ධ ඉහළ ගුණාත්මකභාවයක් සහ විස්තීරණ වාර්තාකරණයක් ද කාලෝචිත තොරතුරු වලින් තහවුරු කරයි .

ඩ සමාජ වටිනාකම

    තොරතුරු ඉල්ලා සිටීම දක්ෂ ලෙස යොදා ගතහොත් එමගින් දුෂණ අවපාලනය සහ මහජන  නාස්තිය ආදිය අනාවරණය කර ගත හැකිය. එවැනි තොරතුරු මූලික වශයෙන් මහජන යහපත සඳහා ඉවහල් වේ. තොරතූරු කෙරෙහි ප්‍රවෙිශය සමාජයට වැඩි වැඩියෙන් ලබා දීමෙන් මහජන ප්‍රතිපත්තිවල ජනතාවගේ කැමැත්ත නිරූපණය කිරීමට වැඩි ඉඩක් නිර්මාණය වෙි.විවිධ කරුණු සමිබන්ධව කරන වාර්තා වඩාත් සමිපූර්ණ සහ ගැඹුරු වන තරමට , සිදුවීමි පිළිබඳ හුදු වාර්තාතරණය තූළින් සෑහීමකට පත් නොවන වඩාත් දැනුමි තේරුමි ඇති , බුද්ධිමත් පාඨක පිරිසක් ඒ කෙරෙහි ආකර්ෂනය කර ගැනීමට හැකි වනු ඇත .ආණ්ඩුවෙි කටයුතු සමිබන්ධව සංවරනයක් ලෙස ක්‍රියා කරන විශ්වාසනීය ප්‍රජාතාන්ත්‍රික     “මුර බල්ලෙක් ” වන ආස්ථිත්්‍යක් ලෙස මාධ්‍යයේ කීර්තිය මෙම නැඹුරුතාවලින් තව තවත් ශක්තිමත් කරනු ඇත.

05 .ජනමාධ්‍යවෙිදින්ට තොරතුරු දැනගැනීමෙි අයිතියේ අගය

1 comment: