Thursday, June 15, 2017

දැවෙන ප්‍රශ්න

ලංකාවේ ග්‍රහ අපලය තාරුණ්‍යයට බලපා ඇති බවක් මෙම කාලයේ අනාවරණය වෙන්නේ සිදුවන සිදු වීමි නිසාය .. මෑතකදී  හදවත කම්පා වූයේ  පේරාදෙණිය සරසවි සිසුවියක්  කෝච්චියට පැන සිය දිවි නසා ගත් පුවත නිසාවෙනි ...
තාරුණ්‍ය  ගැටුම් රැසකට මුහුණ දෙනවා . ඒ අතුරින් ප්‍රබලතම  ගැටුම ලෙස ආදරය පෙන්වා දෙන්න පුළුවන් ..නමුත් යාළුවා ආදරය නිසා මෙලෙස ජීවිතයෙන්  වන්දි ගෙවිය හැකිද ?
කුමන හේතුවක් වුවත් ඇය ජීවිතය හැර ගොසින් හමාරය ..
එනමුදු  ඇයට කියන කතා වලින් අඩුවක් නැත ..මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ඇයගේ ඡායාරූප පුවත්පත් වල අමු අමුවේ දර්ශනය කෙරිණි ...
සමාජ ජාලය හමුවේ කොතරම් මඩ post නිර්මාණය උවේද? ඇය මියගිය පසු ඇය නොසිතූ ,නොකළ දේත් කලා ලෙස පැවසීය ...නමුත් එහි සත්‍ය අසත්‍ය බව තවමත් හෙළි වී නැත ..
පොඩි මැණිකේ බිලි ගත් පළමු සහ අවසාන තරුණිය ඇය නොවන බව අද තහවුරු වුණා ..ඊයේ දිනයේදී ද තවත් එක් තරුණ ජීවිතයක් කෝච්චියට සිය ජීවිතය  පූජා කරලා ..
වෛරසයක් ලෙස පැතිරී යන මෙය සිංහල ජාතියේ වර්ධනයට නොවන

3 comments: