Wednesday, June 14, 2017

ඔබටත් ගීත වලට සවන් දීමේ පිස්සුවක් තිබෙනවද

අද ඔබ අප සියලු දෙනාම අද ජීවත් වෙන්නේ කාර්ය බහුල සමාජයක . එකී සමාජය තුළ අපේ මනසට නිදහසක් සුවයක් තියෙනවාද ? අපි හැම දෙනාම එක විනාඩියක් වත් නිදහසේ ගත කරනවාද ?
එවැනි වාතාවරණයක් තුළ අපේ මනසට නිදහස සහ මානසික තෘප්තිය ඉතා වැදගත් ..  ඇතැම් අය මේ මානසික සතුට ලබා ගන්නේ සිංදු අහල හො විවිධ සිනමා පට මෙන්ම ගීත සඳහා කරන රූප රචනා නැරඹීම තුලින් ...
මටත් ඒ වගේම පිස්සුවක් තියෙනවා.. නමුත්  ඒ පිස්සුව හැදෙන්නේ ඒක කාලෙකට විතරයි ... විභාග පවතින කාලය තුළ film බලන්න පුදුම පිස්සුවක් .. ඒ වගේම  හිතෙන්නේ සිංදු අහන්න ...මේක මට විතරක් තියෙන දෙයක්ද ?

මම හිතන්නේ ඒ දේ වෙන්නේ අපේ මනසට දැනෙන පීඩනය නිසා... ඒ පීඩනය නැති කරගන්න අපේ මනස අපිට බල කරනවා මේ දේ මෙහෙම කරන්න කියලා ...

මේක පිස්සුවක් නෙවෙයි ..අපේ මනස සොයන නිදහස එයයි .. අපි මනසට නිදහසක් නොදුන් විට අපිට හිස කැක්කුමක් මඟින් සන්නිවේදන කරන්නේ මනසට නිදහසක් අවශ්‍ය බවයි

2 comments: