Sunday, June 11, 2017

කලා ලොවට තුෂරයක්

අද කලා ලෝකය අන්ධකාරයෙන් වැසි ගොසිනි .ලංකාවේ රංගන සහ ගී තරු  ඕනෑ තරම් .නමුත් එදා සහ අද ගයන ගීත වල කිසිඳු සම්භාව්‍ය බවක් රසවින්දනයක් තිබෙනවද ? වාසනාවකට හාවා හද දකිනවා වගේ කාලයකින් හොඳ ගීත සවනත වැටෙනවා . නමුත් එදා තරම් අද ගීත රසවත් නැත .. අමරදේව ශූරින් සහ උමාරියා මෑතකදී ගැයූ හන්තාන සිහිනය හදවත මොහොතකට නතර කර වුව. නමුත් එවැනි ගී තරු අප අතරින් නික්ම යන්නට ඇවැසි කාලය එළඹිලා ...prns udayapriyantha නමැති  ආදරණීය කලා කරුවන් අප අතරින් වියෝ වුව.

සිතක් සනසන ගීත නිර්මාණය කිරීමට අද උත්සාහ නොකරන්නේ කාසි යට සැවොම පේම බඳින නිසාය .. ජනප්‍රිය බවක් ලබා ගන්න ඕනෑම දෙයක් විකිණීමට ලංකාවේ ඇතැම් ගායකයෝ පෙළඹී ඇත . නමුත් මෙය ලාංකීය ගීත කලාවේ අභාවයෙ අඩිතාලමක් වැනිය ...කාන්තා සිරුර තෙවන ඇසින් පෙනුණු විගස එය ජනප්‍රියත්වය යැයි සමහර මතයයි .. එය ජනප්‍රියත්වය ද? පිරිහීම ද?

 අද ලංකාව ඇමරිකානු සාම්ප්‍රදාය පසු පස යනවාද ? ලංකාවේ කොතරම් මිනිසුන් බඩට ආහාරයක් නොමැතිව විඳවන්නෙ ඇතැම් මිනිසුන්ගේ නොමිනි වැඩ නිසාය ...

අප උත්සාහ කළ යුත්තේ ඇමරිකාව වත් ඉන්දියාව වත් වීමට නොව..ලාංකීය සංස්කෘතිය පෙරදැරි කරගත් වියැකී යන කලා ලෝකය ආලෝකමත් කරවීමයි .  එය නොපිපි මලකට තුෂරයක් අවශ්‍ය වන්නාක් වැනිය ...

3 comments: