![]() |
Add caption |
Tuesday, June 20, 2017
Thursday, June 15, 2017
දැවෙන ප්‍රශ්න
ලංකාවේ ග්‍රහ අපලය තාරුණ්‍යයට බලපා ඇති බවක් මෙම කාලයේ අනාවරණය වෙන්නේ සිදුවන සිදු වීමි නිසාය .. මෑතකදී හදවත කම්පා වූයේ පේරාදෙණිය සරසවි සිසුවියක් කෝච්චියට පැන සිය දිවි නසා ගත් පුවත නිසාවෙනි ...
තාරුණ්‍ය ගැටුම් රැසකට මුහුණ දෙනවා . ඒ අතුරින් ප්‍රබලතම ගැටුම ලෙස ආදරය පෙන්වා දෙන්න පුළුවන් ..නමුත් යාළුවා ආදරය නිසා මෙලෙස ජීවිතයෙන් වන්දි ගෙවිය හැකිද ?
කුමන හේතුවක් වුවත් ඇය ජීවිතය හැර ගොසින් හමාරය ..
එනමුදු ඇයට කියන කතා වලින් අඩුවක් නැත ..මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ඇයගේ ඡායාරූප පුවත්පත් වල අමු අමුවේ දර්ශනය කෙරිණි ...
සමාජ ජාලය හමුවේ කොතරම් මඩ post නිර්මාණය උවේද? ඇය මියගිය පසු ඇය නොසිතූ ,නොකළ දේත් කලා ලෙස පැවසීය ...නමුත් එහි සත්‍ය අසත්‍ය බව තවමත් හෙළි වී නැත ..
පොඩි මැණිකේ බිලි ගත් පළමු සහ අවසාන තරුණිය ඇය නොවන බව අද තහවුරු වුණා ..ඊයේ දිනයේදී ද තවත් එක් තරුණ ජීවිතයක් කෝච්චියට සිය ජීවිතය පූජා කරලා ..
වෛරසයක් ලෙස පැතිරී යන මෙය සිංහල ජාතියේ වර්ධනයට නොවන

Wednesday, June 14, 2017
ඔබටත් ගීත වලට සවන් දීමේ පිස්සුවක් තිබෙනවද
අද ඔබ අප සියලු දෙනාම අද ජීවත් වෙන්නේ කාර්ය බහුල සමාජයක . එකී සමාජය තුළ අපේ මනසට නිදහසක් සුවයක් තියෙනවාද ? අපි හැම දෙනාම එක විනාඩියක් වත් නිදහසේ ගත කරනවාද ?
එවැනි වාතාවරණයක් තුළ අපේ මනසට නිදහස සහ මානසික තෘප්තිය ඉතා වැදගත් .. ඇතැම් අය මේ මානසික සතුට ලබා ගන්නේ සිංදු අහල හො විවිධ සිනමා පට මෙන්ම ගීත සඳහා කරන රූප රචනා නැරඹීම තුලින් ...
මටත් ඒ වගේම පිස්සුවක් තියෙනවා.. නමුත් ඒ පිස්සුව හැදෙන්නේ ඒක කාලෙකට විතරයි ... විභාග පවතින කාලය තුළ film බලන්න පුදුම පිස්සුවක් .. ඒ වගේම හිතෙන්නේ සිංදු අහන්න ...මේක මට විතරක් තියෙන දෙයක්ද ?
මම හිතන්නේ ඒ දේ වෙන්නේ අපේ මනසට දැනෙන පීඩනය නිසා... ඒ පීඩනය නැති කරගන්න අපේ මනස අපිට බල කරනවා මේ දේ මෙහෙම කරන්න කියලා ...
මේක පිස්සුවක් නෙවෙයි ..අපේ මනස සොයන නිදහස එයයි .. අපි මනසට නිදහසක් නොදුන් විට අපිට හිස කැක්කුමක් මඟින් සන්නිවේදන කරන්නේ මනසට නිදහසක් අවශ්‍ය බවයි

Tuesday, June 13, 2017
Sunday, June 11, 2017
කලා ලොවට තුෂරයක්
අද කලා ලෝකය අන්ධකාරයෙන් වැසි ගොසිනි .ලංකාවේ රංගන සහ ගී තරු ඕනෑ තරම් .නමුත් එදා සහ අද ගයන ගීත වල කිසිඳු සම්භාව්‍ය බවක් රසවින්දනයක් තිබෙනවද ? වාසනාවකට හාවා හද දකිනවා වගේ කාලයකින් හොඳ ගීත සවනත වැටෙනවා . නමුත් එදා තරම් අද ගීත රසවත් නැත .. අමරදේව ශූරින් සහ උමාරියා මෑතකදී ගැයූ හන්තාන සිහිනය හදවත මොහොතකට නතර කර වුව. නමුත් එවැනි ගී තරු අප අතරින් නික්ම යන්නට ඇවැසි කාලය එළඹිලා ...prns udayapriyantha නමැති ආදරණීය කලා කරුවන් අප අතරින් වියෝ වුව.
සිතක් සනසන ගීත නිර්මාණය කිරීමට අද උත්සාහ නොකරන්නේ කාසි යට සැවොම පේම බඳින නිසාය .. ජනප්‍රිය බවක් ලබා ගන්න ඕනෑම දෙයක් විකිණීමට ලංකාවේ ඇතැම් ගායකයෝ පෙළඹී ඇත . නමුත් මෙය ලාංකීය ගීත කලාවේ අභාවයෙ අඩිතාලමක් වැනිය ...කාන්තා සිරුර තෙවන ඇසින් පෙනුණු විගස එය ජනප්‍රියත්වය යැයි සමහර මතයයි .. එය ජනප්‍රියත්වය ද? පිරිහීම ද?
අද ලංකාව ඇමරිකානු සාම්ප්‍රදාය පසු පස යනවාද ? ලංකාවේ කොතරම් මිනිසුන් බඩට ආහාරයක් නොමැතිව විඳවන්නෙ ඇතැම් මිනිසුන්ගේ නොමිනි වැඩ නිසාය ...
අප උත්සාහ කළ යුත්තේ ඇමරිකාව වත් ඉන්දියාව වත් වීමට නොව..ලාංකීය සංස්කෘතිය පෙරදැරි කරගත් වියැකී යන කලා ලෝකය ආලෝකමත් කරවීමයි . එය නොපිපි මලකට තුෂරයක් අවශ්‍ය වන්නාක් වැනිය ...

Wednesday, June 7, 2017
අපහසුවෙන් පහසුව සොයා
ජීවිතය කොතරම් අපහසු වුවත්
ජීවත් වීමට ඇති ඒ එක් හේතුව
පන පොවයි යළි යළිත් ජීවත් වීමට
පහසු මඟක් සොයා .......
Subscribe to:
Posts (Atom)