Labels
තාරුණ්‍යය
දැනුම සොයා
සමාජ තතු
සිතුවිලි විමන
හෙළ කලාව
Tuesday, May 16, 2017
සෙනෙහෙ කාසියක්
කාසි ඇති මුත් අතේ
සෙනෙහෙ නැතුවායි තොපේ
වාසි ඇත්නම් පුතේ
මිලට විකුණයි ගතේ
ඇඟට වදින බෙහෙත් .....
කටට රස මුත්
ඇඟට ගුණ නැත
ගිනි පුපුරුවා
අවුලුවා දා
නරක් වුණු ලේ
සුවපත් කරනා
අපේ කාලයේ
සැරම බෙහෙත
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)